ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 07 වැනි තරගය අද (27දා) පැවැත්වේ.
මෙහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
Leave a Reply