ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 - 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31දා) පැවති අතර, එහිදී නැවතත් ශම්මි සිල්වා මහතා  මෙලෙස සභාපති ලෙස තේරී පත්ව ඇත.

ශම්මි සිල්වා මහතා අඛණ්ඩව සභාපති ධුරයට පත්වූ සිව්වන අවස්ථාව මෙය වේ.

0 comments

Leave a Reply

Post Comment