ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 04 වැනි තරගෙයන් එක් කඩුල්ලක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ(24දා) සමත් විය.

මෙම තරගයේ පළමුවේන් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 209ක් රැස් කළේය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 211ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

 

 

0 comments

Leave a Reply

Post Comment