චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට පාකිස්තානයේ කරච්චිහීදී පැවැත්වේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 315ක් රැස් කළේය.

0 comments

Leave a Reply

Post Comment