ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද (25දා) පැවැත්වීමට නියමිතව තිබේ.
එහිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත.
මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
Leave a Reply