මැතිව් කුනමන්ගේ පන්දු යැවීම නිවැරදි බැවින් යළි පන්දු යැවීමට අවසර ලබාදීමට ජාත්‍යන්තර ක්‍රික්ට් කවුන්සිලය අවසර ලබා දී තිබේ.

කුනමන්ගේ පන්දු යැවීම සැක සහිත බවට එල්ල වූ චෝදනාව මත පසුගිය 19 වැනිදා ඔහු පන්දු යැවීමේ තක්සේරුවකට භාජනය කළ අතර, එහිදී මෙම ඉරියව්ව නිවැරදි බවට තහවුරු වී ඇත.

0 comments

Leave a Reply

Post Comment