ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය මේ වන විට ආරම්භ වී තිබේ.
මෙහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග වදින අතර, තරගයේ කාසියේ වාසිය දිනාගත් මුම්මබායි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
Leave a Reply