චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය ආරම්භ වී තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

0 comments

Leave a Reply

Post Comment