බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
ඩකා ප්‍රිමියර් ලීග් කොට්ඨාස ක්‍රිකට් තරගයකට ක්‍රිඩා කිරීමෙන් පසු ඉක්බාල්ට පපුවේ වේදනාවක් ඇති වී ඇති අතර, පසුව ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
මේ වන විට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
Leave a Reply