චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ලකුණු 107ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 315ක් රැස් කළේය.
ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්සුවාර 43යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 208ක් පමණී.
Leave a Reply