හබරල වගුරක් ඉසුරු බිමක් කළ සොඳුරු කතාවක්
දශක ගණනාවක් තිස්සේ වල් හබරල වැවී වගුරු බිමක්ව පැවති භූමියක් පරිසර හිතකාමීව සාර්ථක එළවලු වගාබිමක් බවට පත්කළ දිරිය මිනිසුන් දෙදෙනෙක් පසුගියදා බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ දී අපට මුණගැසුණි. අසුන්දරබිම සුන්දර කළ ඒ සොඳුරු මිනිසුන්ගේ කතාවයි මේ .