ගල්කිස්ස පොලිස් වසමේ මැලිබන් හන්දිය හා බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශවලදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත වැටලීම් 02 ක් සිදු කර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියන් දෙදෙනෙකු සහ ගණිකා සේවයේ යෙදී සිටි සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 30,39,43 හා 49 යන වයස්වල පසුවන නුගේගොඩ, බෙන්තර, පස්සර, දියතලාව හා කහටගස්දිගිලිය ප්‍රදේශවල පදිංචිකාරියන් වේ. ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Leave a Reply