10 වැනි පාර්ලිමේන්තුව ආරම්භයේදී සාම්ප්‍රදායිකව විපක්ෂනායකවරයාට හිමි අසුනේ වාඩි වූයේ ජාතික ජන බලවේගයට සම්බන්ධ මන්ත්‍රීවරයෙක් නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම මන්ත්‍රීවරයා යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 17න් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ රාමනාදන් අර්ඡුනා යැයි එම නිවේදනයකේ දැක්වෙයි.
එම මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගයට සම්බන්ධ බවට ඇතැම් මාධ්‍ය කරන වාර්තා අසත්‍ය බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Leave a Reply