එලැඹෙන ජූනි මාසය වන විට අලුතින් අස්වැසුම පවුල් ලක්ෂ 04කට ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මන්නාරම ප්රදේශයේ දැන් පැවැත්වෙන ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
Leave a Reply