මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58ක් තිබෙන බවත්, ඔවුන්ගේ අනුගාමිකයන් 1,400ක් සිටින බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

අද(22දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ලංකාවේ අපි හඳුනාගෙන තිබෙනවා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58ක්. ඔවුන්ගේ අනුගාමිකයන් 1,400ක් හඳුනාගෙන ඉන්නවා. බුද්ධි අංශ වලින් ඒ තොරතුරු අපි ලබාගෙන තිබෙනවා. 

0 comments

Leave a Reply

Post Comment