පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් සහ ඔවුන්ගේ සමාජිකයන් සහභාගීවන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් අද (22දා) පැවැත්වෙන බව කථානයක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.
පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම රැස්වීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන අතර, ඉන් අනතුරුව තේරීම් කාරක සභාවේ රැස්වීමක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.
Leave a Reply