ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අද (20) උදෑසන අභාවප්ප්‍රාප්ත වූ බව වාර්ථාවෙයි. මිය යන විට ඇය 82 වැනි විය පසු වී ඇත. කන්ද උඩින් හඳ පායන ලීලා, මී අඹ අත්තේ කොහෝ කොහෝ, රන් දෙරින් එන්න ආදරේ, පින්න මල් පිපී, යන ජනප්‍රිය ගීත රැසක් ඇය විසින් ගායනා කොට ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය
Leave a Reply