සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ව ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් අද(25දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව භාරදී ඇත.
Leave a Reply