saravita-anim2

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

Video - timelapse 10622 hours ago

LATEST

තල්මසුන් හා ‌ඩොල්පින් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්වන ලකුණු

calendar_today 2018 අගෝ 08 - 12:00 remove_red_eye - 1048  

තල්මසුන් හා ඩොල්ෆින් ශ්‍රී ලංකාව අවට මුහුදෙන් ඉවත්ව යෑමේ දැඩි අවධානමක් මතුව තිබේ.

සමුද්‍රීය දූෂණය හා එය වැළැක්වීමෙහිලා අප සතු කාර්යභාරය පිළිබඳ මේ දැනුවත් කිරිම සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගෙනි.

Read More

නාගරික ජීවිතයේ තිබූ චපල බව මුරණ්ඩු කන්දේ ගෙවන ජීවිතයේදී වෙනස් වූ බවත් සරළ හා චාම් දිවිපෙතකට හුරුවූ බවත් ඇය පවසයි.

Read More

අපට අවස්ථා දෙකකදී වැරඳුනා. 2015 ගත්ත තීන්දුව ගැන කම්පාවක් නෑ

Read More

අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි සේවකයන් පවසන්නේ.

Read More

මාස දෙකක් තුළ තමන්ට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.