නිවාස සංවර්ධන අධිකාරියට අනියුක්තව ස්ථිර නොවී සේවය කළ සේවක පිරිසක් සේවයන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. මෙම සේවක පිරිස නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ ලේක් හවුස් වටරවුම ආසන්නේය විරෝධයක නිරතවෙමින් සිටියි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හා පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් පැනවුවා. මේ එම නඩුව පිළිබඳ විස්තරයකි.
Read Moreඅම්බලන්තොට හුංගම, ප්‍රදේශයේම පදිංචි පාසල් ගුරුවරයෙකුහට අයත් මෝටර් රථයක් පසුගිය 28 වනදා රාත්‍රී අනතුරට ලක්වන ආකාරය ඒ අසල වෙළද සලක තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා .
Read Moreපසුගිය 25 දා ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් කළ චෝදනාවන්ට එ.ජා.ප. පා.ම සාගල රත්නායක මහතා පිළිතුරක් ලබා දුන්නේය.
Read Moreදේශාපලන අස්ථාවරභාවයන් රට තුළ ඇතිකරමින් රටේ ප්‍රජාත්‍රන්තවාදයට පයින් ගසා මෛත්‍රී - මහින්ද කණ්ඩායම යන මේ ගමන නතර කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. මේ ඒ පිළිබඳව කෙටි සටහනකි.
Read Moreමෙරට පරිසර පද්දති සහ දේශීය සත්ත්ව විශේෂයන් වලට දැඩි අහිතකර බලපෑමක් එල්ල කරන ආක්‍රමණශීලී ශාක විශේෂ හා සත්ත්ව විශේෂ බොහොමයක් පවතිනවා. ඒවා මේ වන විට ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනවා.
Read Moreසිර දඬුවම් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂූන් වහන්සේලා විසින් මෙම විරෝධතාව පැවැත්වූහ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දුන් ආදර්ශය ගත් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ද මේ වන විට මේ වන විට සභාවන් තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටියි. මේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම අද දිනයේදී නොසන්සුන් වූ අයුරුයි.
Read Moreඅද (16) පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා විසින් පොලිස් නිලධාරීන් දෙසට මිරිස් කුඩු ගසන අයුරු මෙසේ කැමරාවේ සටහන් වී තිබුණි
Read Moreඅමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කථානායක කරූ ජයසූරිය මහතා ඉලක්ක කරමින් පුටු මෙන්ම පොත් පත්ද යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන ආකාරය දක්නට ලැබුණු අතර මේ එය අද කැමරා කාචයේ සටහන් වූ අයුරුය
Read Moreඅද (16) දින රැස්වූ පාර්ලිමේන්තුවද උණුසුම් මුහුණුවරක් ගත් අතර කථානායක කරූ ජයසුරීය මහතා දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ පාර්ලිමේන්තුවට පිවිසෙන ආකාරයක් දක්නට ලැබුණි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පරුම මහතා පිහියක් අතැතිව සභා ගර්භයේ සිටින අයුරු කැමරාවක සටහන්ව තිබුණි.
Read Moreපාර්ලිමේන්තු සභා ගර්භයේ දැඩි උණුසුමක් අද (15) උදෑසන නිර්මානය වූ අතර මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමරුවක්ද ඇතිවුණි.
Read Moreජපානයේ පැවැති රිලේ තරගයකදි කාන්තා ක්‍රීඩිකාවකගේ කකුල කැඩීගිය අතර පසුව ඇය මාර්ගයේ දණ ගාමීන් අනෙක් ක්‍රිඩිකාව වෙත යෂ්ඨිය දිමට කටයුතු කළාය. යාර 200ක් පමණ ඇය දණගාමින් ගිය බව ජත්‍යන්තරම මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.
Read Moreලිපියක් ලියන්න ගියා. නමුත් දහ දොලොස් වතාවක් මම ලියන්න හැඳුවත් ‘ගරු ජනාධිපතිතුමනි’ කියා ලියන්න බැරිව ගියා. මගේ පංචස්ඛන්දයම වෙවුලලා ගියා. ඒහෙම පුද්ගලයෙකුට කොහොමද ගරු ජනාධිතිතුමා කියන්නේ.
Read Moreහිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණීමෙන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සම්පූර්ණ CCTV දර්ශන ඔවුන්ගේ පැහැදිලි කිරීමක් සහිතව මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කෙරිණි.
Read Moreකොලොම්බියා විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාඥවරියක් වන ආචාර්ය සූසන් සිමාර්ඩ් ප්‍රමුඛ ඇගේ කණ්ඩායම අපූරු සොයා ගැනීමක් කරන්න සමත්වෙනවා.
Read Moreලෝකෙන්ම උතුම් රට වූ ලංකාව දැන් ලෝකයෙන්ම පහත් රට බවට පත්ව ඇති බව කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර (පොඩි හාමුරුවෝ) පවසති.
Read Moreඅද ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන ප්‍රධානතම කාලීන වකුගඩු රෝගයටත් විසඳුමක් මෙමගින් ලැබෙනවා. ස්පිරුලිනා බිස්කට් හෝ වියළි කුඩු වකුගඩු රෝගය පැතිරී ඇති ප්‍රදේශ වල සහ ඒ අවදානම සහිත ප්‍රදේශවල ජනතාව අතර ප්‍රචලිත කරමින් අවධානම අවම කරන්න පුළුවන්.
Read More