කොළඹ වරාය නගරය ඉදිකිරිම සඳහා මුහුද ගොඩ කිරිමේ කටයුතු අද (16දා) නිල වශයෙන් අවසන් විය. චීනය විසින් මෙහි ගොඩ කිරිම් කටයුතු සිදුකරනු ලැබීය.
අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය මේ වෙද්දි බැලාස්ට් ජල සම්මුතියක් පවා සකස් කරලා තියෙනවා. ඒ සම්මුතියට මේ වෙද්දි රටවල් ගණනාවක්ම අත්සන් තබලා තියෙනවා.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද වැඩ භාරගත්තේය.
Read Moreරජයට අයත් එළ කිරි ආශ්‍රිත කර්මාන්ත ශාලාවකට දියර කිරි ප්‍රවාහනය කරමින් තිබූ පුද්ගලික අයිතිකරුවකු සතු බවුසරයක් මගින් ආණමඩුව හා තවත් ප්‍රදේශ වල දියර කිරි එකතු කිරිමේ නිරතවූ රියදුරෙකු තවත් ඔහුගේ හිතවතෙකු සමග මෙසේ පිං පෙට්ටි කැඩිමේ නිරත වි ඇති බව කියයි.
Read Moreදින 51 කුමන්ත්‍රණය ව්‍යවස්ථානුකූලව පරාජය කළ ආකාරයෙන් විධායක ජනාධිපති ධූරයේ මළගම 2019 වසරේදී සිදුවිය යුතු බව අලුත් පියාපත් සංවිධානයේ විධායක කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා අද(08) පැවසීය.
Read More2018 වසරේ මාර්තු මස දිගන ප්‍රදේශයේදි ඇතිවූ යම් කලහකාරී තත්ත්වයක් හේතුවෙන් විපතට පත් සිංහල සහ මුස්ලිම් පවුල් වෙනුවෙන් මුල්‍ය ආධාර ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින් අද (08) දින ඒ මහතා මෙම අදහස් පළ කළේය.
Read Moreලැබූ ජය ගැන කතා කරන්නේ නෑ. ලැබූ පරාජයන් මොනවද යහපාලනය මූලික සංකල්පය වන වංචාව,දූෂණය හොරකම නාස්තිය පරාජය කිරිමට අපි පරාජය වෙලා තියෙනවා.
Read Moreමහනුවර යටිනුවර විදියේ ගොඩනැගිල්ලක ගින්නක් ඇතිව තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා මාර්ගයේ ගලවා දමන පාවහන් යුගළය ඇමති ආරක්ෂකයෙක් යළි වාහනට දමන අයුරු...
Read Moreවවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු ඊයේ (03) දින වවුනියාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreපසුගිය කාලයේ පැවැති දින 51 මෛත්‍රී-මහින්ද රජයට එක්වන ලෙස තමන්ට අල්ලස් දීමට උත්සාහ කළ අවස්ථාවල සියලු සාක්‍ෂි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (02දා) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
Read Moreගාල්ල හිරිඹුර ප්‍රදේශයේ පිහිටි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් ව්‍යාපාරයක පවත්වාගෙන ගිය සුපිරි වෙළෙඳසලක් ඊයේ (31දා) රාත්‍රී කොල්ලකා ඉහළට වෙඩි තබා පළාගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.
Read Moreඋතුරු පළාතේ බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයන් 65,000 කට අාසන්න පිරිසක් විපතට පත්ව ඇත.
Read More’පේතායි’ සුළි කුනාටුව හේතුවෙන් උතුරේ මුහුද රළු වී ඇති අතර ස්ථාන කිහිපයකින්ම මුහුදු ජලය ගොඩබිමට පැමිණි අයුරු
Read Moreප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට බල කරමින් ඊයේ (12දා) කොළඹ ලිප්ටන් වටරවුම අසල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
Read Moreපොලොන්නරුව - මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ අද (12දා) අලුයම 4.00 පමණ ලොරි රථයක් විසින් පා පැදියක ගමන් පාසල් සිසුවෙකු අනතුරට ලක්කර මරණයට පත්කළේය.
Read Moreමේ වන විට රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය පහවගොස් මාතෘභූමිය සුරක්‍ෂා කිරීම උදෙසා ’මාතෘභූමි සුරක්‍ෂා’ සංවිධානය මගින් සංවිධානය කරනු ලැබූ ’මාතෘභූමි සුරක්‍ෂා ජාතික අධිෂ්ඨාන පූජාව’ කොළඹ 07 පිහිටි නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (06දා) පැවැත්විණි.
Read Moreඑයාලා දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා නඩු පවරලා ඉවරයි.අපි නඩුවලට බයේ ආණ්ඩු පිහිටෙව්වා කියනවනේ. ඒක සම්පූර්ණ වැරදියි.
Read More