saravita-anim2

2025 ජනවාරි මස 20 වන සඳුදා

2025 ජනවාරි මස 20 වන සඳුදා

Video - timelapse 9331 hours ago

LATEST

නෙළුම් කුලුනේ වැඩ ගොඩක් ඉවරයි

calendar_today 2019 මාර් 15 - 13:19 remove_red_eye - 5397  

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නෙළුම් කුළුණ පරිශ්‍ර‘යේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මේ සඳහා විසදුමක් ලෙස කෙටි පණිවුඩ සේවාවක් ආරම්භ කිරිමට අලිඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමේ ව්‍යාපෘතිය කටයුතු කළා.

Read More

ජීවිතයේ ඔබ අප මුහුණදෙන පොදු ධර්මතවයේ අවසන් අවස්ථාව පරිසරයේ පැවැත්ම වෙනුවෙන් යොදවන්න දැන් හැකියාව තිබෙනවා.

Read More

වට්ටක්කා ගොවීන්ගේ දුකට කොළඹින් පිළිතුරක් ලෙස Pumpkin Famers Festival නමින් දැවැන්ත වට්ටක්කා සැණකෙළියක් සංවිධානය කරන්නට සර්වෝදය ව්‍යාපාරය අද (22දා) කටයුතු යොදා තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද ක්‍රීඩා අමාත්‍යාංශයේදි පැවැත්විණ.

Read More

ටෙස්ට් තරග ජයගත හැකි කණ්ඩායමක් අවශ්‍ය බවත් තරග පැරදුණ විට විශාල ගැටලු ඇතිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

Read More

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ පූර්ණ වගකීම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ පවතින පළාත් සභා 9න් නැගෙනහිර, උතුරුමැද, සබරගමුව, මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිලකාලයන් අවසන් වී තිබෙනවා. අනෙකුත් පළාත් සභා නිල කාලයන්ද මේ වසර අවසන්වීමට පෙර අවසන් වීමට නියමිතයි.

Read More

සන්ධාන මන්ත්‍රිවරුන් 12 දෙනෙක් ගමන් ගත් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී තිබේ.

Read More

හුදෙක් දේශපාලන අරමුණු මූලික කරගනිමින් කලින් කලට පත්වන ආණ්ඩු විසින් ගෙනආ අවිධිමත් නාගරීකරණ සැලසුම් නිසා රටත් පරිසරයත් පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ මෙම විග්‍රහය ගෙන එන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා විසිනි.

Read More

2015 වසරේදී ලේ දන්දීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් වූ පත්‍රිකාවක් දැන්වීම් පුවරුවක ප්‍රදර්ශනය කළ බව පවසමින් අදාළ ආයතනයෙන් සේවකයන් ඉවත් කර තිබෙන බවද නිදහස් වෙළෙඳ කලාප හා සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාක්ස් මහතා සඳහන් කළේය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝවිට විදේශ සංචාර සඳහා එක්වන බවට සමාජය තුළ මතයක් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ අප ඔහුගේ විදෙස් සංචාර පිළිබඳව සොයා බැලුවා.

Read More

පාසල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ගැනීමට නිකුත් කර තිබෙන චක්‍රලේඛ වහාම අහෝසි කරන ලෙස බලකරමින් සිසුජන ව්‍යාපාරය අද (24 දා) කොළඹදී විරෝධතා පාගමනක් හා විරෝධතා රැළියක් පැවැත්වීය.

Read More

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව පවරා ගැනීමේ ක්‍රියාවලියට පෙර සේවක ගැටලු විසඳන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවා සංගමය විරෝධතාවක් පැවැත්වීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23දා) පැය කිහිපයක් ප්‍රශ්ණ කරමින් ප්‍රකාශ ලබාගෙන තිබේ.

Read More

රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය නමුත් අවශ්‍ය වන්නේ කුමන ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

අම්බලන්තොට බැරගම අරවන මුල්ල ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පැමිණි දිග අඩි 11 ක පමණ හැල කිඹුලෙකු අල්ලා ගැනීමට වනජීවි නිලධාරින් හා ප්‍රදේශවාසින් කටයුතු කර තිබේ .

Read More

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කොට ලබන සදුදා දිනට පෙර වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.