මඩකලපුව විශ්වවිද්‍යාලයේ කොටස් සියල්ලම නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා සතු බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
අපි දෙන්නම එකම කාලයට ඇවිල්ලා එකම කාලයේ යනවා. ඒක නිසා මම බලාපොරෝත්තුවෙනවා කුලෙත් මගේ සමුගැනීමේ තරගයට නරඹන්නෙක් ලෙස හෝ මගේ අවසන් තරගය බලන්න සහභාගිවෙයි කියලා.
Read Moreහැකිනම් 26 දා ඛෙත්තාරාම පිටියට පැමිණිලා මම ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රිඩා කරන අවසාන එක්දින තරගය නරඹන්න එන්න. ඒක මගේ ඉල්ලීමක්. ආයේ මාව එක්දින පිටියේදී දකින්න ලැබෙන්නේ නෑ.
Read Moreවැඩ කරන අයගේ ගිණුම් බැලුවාම ඒ අයගේ ගිණුම් තුළ එක්සත් ජාතික පක්ෂයේ පෝස්ට් තිබෙනවා. 2017දී දාලා තිබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාවයකට පැමිණි බවත් ඒ අනුව විදුලි සැපයුමට කිසිඳු බාධාවක් ඇති නොවන බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
Read Moreඋතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ කොරල්පරයක් සොයාගැනීමට සමත්වී ඇත.
Read Moreගා/ මානවිල උපනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි යුධ හමුදා සෙබලෙකු විසින් සිදුකළ වෙඩි තැබිමකින් දෙදරු පියෙකු අද (04) දහවල් මියගොස් ඇති බැව් අක්මිමන පොලීසිය පවසයි.
Read Moreමේ අනුව බීමත්ව මගීන් රැගෙන යන වාහනයක රියැදුරෙකු අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රුපියල් 5,000ක මුදලක් හා අනෙකුත් වාහන රියැදුරෙකු වෙනුවෙන් රුපියල් දෙදහස් පන්සියයක් ලබාදෙන බවත් හෙතෙම පවසා සිටියේය.
Read Moreසිංහල පුරුෂයෙක් සමග විවාහ වූ මුස්ලිම් කාන්තාවක් මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් පැවැසුවේ අටලුගමදී තම පවුලට විවිධ හිරිහැර සඳහා මුහුණදීමට සිදුවූ බවයි.
Read Moreලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ජාත්‍යන්තරයේ අලවි කරදීමට මා මූලිකත්වය ගන්නවා
Read Moreගෙවීගිය හැත්තෑ එක් වසරක පාලනය මෙරට සාපයක් බවට පත්කර තිබෙන බවත්, එම හැත්තෑ එක් වසරක පාලනය අසාර්ථක බවට වර්තමානයේ එතුළින් ඔප්පු කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (09දා) ඕවල්හි පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවකට ඉන්දීය නායක විරාත් කෝලි එරෙහි විය.
Read Moreඒ නිසා රටවැසි සිංහලයෙනි. මේ සටන තියෙන්නේ සංඝරත්නය අතේ. අපි මේ සටන අතට ගත්තා. එක ලේ කළඳක් හලන්නේ නැතිව. එක ගල් කැටයක් ගහන්නේ නැතිව. එදා පානදුරාවාදයේදි වගේ අපි මේ උන්මන්තක අන්තවාදය පරාජය කරනවා.
Read Moreමා මේ අවස්ථාවේදි සියලුම දෙමාපියන්ගෙන් වෙත මතක් කර සිටිනුයේ සියලුම පාසල් සඳහා ආරක්ෂාව සපයමින් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ප්‍රමුඛතම කාර්යක් ලෙස සළකා ආරක්ෂාව තහවුරු කිරිමට පියවර ගෙන ඇති නිසා අනියත බියකින් තොරව දරුවන් පාසල් වෙත යැවීමට කටයුතු කරන්න
Read Moreදේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් මේ අවස්ථාවේදී පාලනය කළ යුතු බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති. අද සවස පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
Read Moreපාස්කු ඉරිදා ශ්‍රී ලාංකික ජනතාව අත්විඳි අතිශය අමිහිරි අත්දැකීමත් සමග මෙරට රාජ්‍ය ආරක්ෂාව හා බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රශ්න කෙරෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ මෙම කාලීන සාකච්ඡා සටහන ගෙන එන්නේ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමගිනි.
Read Moreහම්බන්තෙට වළක වැටී සිටි අලි පැටවෙකු බේරාගැනීමට වනජීවි නිලධාරීන් සමත්වූයේය.
Read Moreවැල්ලවත්ත ප්‍රකට සිනමා ශාලාවක් ආසන්නයේ තිබූ සැක සහිත යතුරු පැදියක් පිළිබවඳව පොලීසියේ අවධානය යොමුකර තිබේ.
Read Moreමෙම තත්ත්වය මැඩපවත්වන්න බුද්ධි ක්‍රියාන්විත මෙහෙයුම හරහා තමයි කරන්න වෙන්නේ
Read Moreලංකාවේ පළමු ජංගම ග්‍රහ ලෝකාගාරය නිර්මාණය කිරීමට තරංග සමත්වූ අතර මේ ඔහුගේ කථාවයි.
Read Moreමේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ සඳහා දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. එම තත්ත්වය එළැඹෙන මැයි මාසය දක්වා පවතින බවට අපෙක්ෂා කරනවා.
Read More