මැතිවරණ සමයේදී එම්.සී.සී. ගිවිසුම රටට හොඳ නැති බවට ජනතාව බියවැද්දූ වර්තමාන ආණ්ඩුව මේ වනවිට එම්.සී.සී ගිවිසුම හොඳ බව පවසමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
රටේ ආර්ථිකයට අහිතකර ආකාරයට වරාය තුළ සවිකර තිබෙන ස්කෑන් යන්ත්‍ර හය පිළිබඳව වර්තමාන ආණ්ඩුවට පැමිණිලි කළද මෙතෙක් ඒ පිළිබඳව සොයා බැලීමක්වත් සිදුකර නොමැති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය සඳහන් කරයි.
Read Moreලෝක විවාහක රෑ රැජින කිරුළ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ කැරොලින් ජෝරි අද (10දා) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
Read Moreගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍රය අහෝසි කිරීම නිසා කියුබ් තුනහමාර් ටිපර් රථවලට ලෑලි කැබැල්ලක් ගසා කියුබ් හතරක් බවට පත්කර එම ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සඳහන් කරයි.
Read Moreස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක් වූ බව සඳහන් සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවලට තානාපති කාර්යාලය සහය ලබා නොදෙන බව පවසමින් මහජන යුතුකම කේන්ද්‍රය අද (05දා) එක්සත් ජාතීන්ගේ කාර්යාලයට විශේෂ ලිපියක් භාරදීමට කටයුතු කළේය.
Read Moreමම අද ඇවිල්ලා ඉංග්‍රීසි විෂය කළා. අනිත් ඒවා පාස්. මට තිබුණේ S සාමාර්ථයක්. මට C සාමාර්ථයක් එයි කියලා හිතනවා.
Read Moreජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිත කළ හා බරපතළ ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කළ පිරිස්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අද (04දා) දින මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
Read Moreඇතැම් මැති ඇමතිවරුන් හා නීතිඥවරුන් කරන විවිධ ක්‍රියා හේතුවෙන් ස්විස්ටර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින සුහදතාවට බලපෑම් එල්ලවන බව ජනසෙත පෙරමුණ සඳහන් කරයි.
Read Moreඅපනයනයට සූදානම් කර තිබූ කසළ තේ කන්ටේනර් දෙකක් ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් අද (03දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉන්ධන මිල සුත්‍රය අහෝසි කිරීමට දැනට තීරණය කර ඇතත්, එම තීන්දුව ක්‍රියාත්මක කරනුයේ අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය මත බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල, බලශක්ති අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියා සිටියේය.
Read Moreපැහැරගැනීමට ලක්වූ බව පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනය වහාම පොලීසියට කටඋත්තරයක් ලබාදිය යුතු බව පවසමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය.
Read Moreරාජ්‍ය සේවය තුළ පවතින වැටුප් විෂමතා සහ ශ්‍රේණි අතර පවතින ගැටලු විසඳීම සඳහා කොමිෂන් පත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
Read More“වැරදි පුද්ගලයන් පාර්ලිමේන්තු යැව්වොත් බලාපොරොත්තු වන වැඩ කොටස ඉටු නොවෙන්න පුළුවන්. බුද්ධිමත්, ප්‍රතිපත්ති ගරුක අය පාර්ලිමේන්තු යැවීමට කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිිනවා”
Read Moreමේ මැතිවරණය කණ්ඩායම් ගණනාවක් එකට එකතුවෙලා කරපු එකක්. මේ මැතිවරණය මෙහෙයවන්න ලැබුණේ ඉතාමත් කෙටි කාලයක්. තුළ මැතිවරණය මෙහෙයවන්න මෙහෙයුම් කමිටුවක් පත් කළා. ඒක අපේක්‍ෂකතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ. මෙහෙයුම් කමිටුවේ ප්‍රධානත්වය එතුමා දැරුවත් පක්‍ෂ නායකයෝ සියලුදෙනාම එකට වැඩ කළා. අනිත් කරුණ නම් මේ මැතිවරණ ව්‍යාපාරයේ සජිත් ප්‍රේමදාස මහතාට
Read Moreසෞඛ්‍ය ලේකම් ධූරයට පත්වීමට ඉහළම සුදුසුකම් තිබෙන පුද්ගලයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More’සිස්ටම් වෙනසක්’ ගැන කතා කරන අපි වෙනස් නොවන්නේ නම් ’සිස්ටම් වෙනසක්’ සිදුනොවෙනු ඇති අතර ’සිස්ටම් වෙනස්’ කිරීම හුදෙක්ම දේශපාලකයන්ගේම වගකීමක්ම නොවන්නේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව බීබීසී සේවය සිදුකළ අසත්‍ය ප්‍රකාශ නිවැරදි කරන ලෙස ඉල්ලා අද (21දා) දින නිහඬ විරෝධතා පාගමනක් හා නිහඬ විරෝධතාවයක් පැවැත්විය.
Read Moreපළාත් හයක් (06) සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොල, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලලිත් යූ ගමගේ, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රාජා කොල්ලුරේ මහතාද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලි ගමගේ මහතාත් වයඹ ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්.මුසම්මිල් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව යන මහත්ම මහත්මීන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දී තිබේ
Read More“අපි පොඩි ගාණකින් හරි දිනුවානම් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා කරන දේවන් කිරීමට නොහැකි වෙන්න තිබුණා”
Read Moreහත්වන විධායක ජනාධිපති ලෙස තේරිපත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 19) දින සිය ධුරයේ වැඩ භාරගැනිම සිදු විය.
Read Moreගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු යනු ඕනෑම රටක ගුවන් සීමාවේ පියාසර කරන විදේශීය ගුවන් යානාවලින් එම රට අය කරනා ගාස්තු වේ.
Read Moreරෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ඝාතනයට ලක්වූ ඉවොන් නමැති තරුණියට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීහු පිරිසක් අද (12දා) නිදහස් චත්‍රරස්‍රය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.
Read Moreආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ඉටු කිරීම සඳහා විශේෂ ජනාධිපති උපදේශකවරයෙක් ජනාධිපති වූ වහාම පත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
Read Moreමැතිවරණය එනකම් මේ දවස් කිහිපය දරුණු ලෙස මඩ පහර ගසයි. අපි විශ්වාස කරන්නේ නෑ ඒ මඩ අපට වැදෙයි කියලා.
Read Moreජනාධිපතිවරණ රාජකාරී හා ඊට අදාළ සමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් හැටදහස් එකසිය හැත්තෑ පහක් යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreමම ලෑස්තියි 2010-2015 කාලවකවානුව තුළ දූෂණය ගැන කථා කරන්න. මොකද මම නිර්දේෂි වෙන්න ඕන. මේ හැමෝම කියන්නේ මමයි හොරා කියලනේ.
Read Moreපරීක්ෂණ පියාසර සැසියක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ගුවන් යානයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පියාසර කරනු ලැබීය.
Read Moreරජයේ අමාත්‍යංශ විසිහතරක් (24) ජනාධිපතිවරණ අපේක්ෂකයින් දෙදෙනෙකුට සහය දක්වමින් සිටින බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
Read More