වූහාන්හි නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දින 10ක් වැනි කෙටිකාලයක් තුළ චීනය ඉදිකිරීමට සැලසුම් කළ රෝහලේ ඉදිකිරීම් නියමිත පරිදි දින 10 තුළ අවසන් කිරිමට චීනය සමත්විය.
චීනයේ විට ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරස් රෝගය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙම වෛරසයේ පැතිරීම තරමක් වේගවත් වෙනවා.
Read Moreගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කිරීමේ සටනට සම්බන්ධ වූ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විවේචනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වටේ සිටින ජනතාවගෙන් කොටසක් අහිමිවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreපොඩි නට් එකක් ශබ්ද කළාම ඒක තමයි එන්නේ. ලොකු මැෂිම වැඩ කරනවා. ඒක එන්නේ නෑ. මේ භේද භින්න කරන්නේ නැතිව අපි එකට වැඩ කරන්න හදන්නේ. ඔබතුමාලා (මාධ්‍ය) තමයි මේ කඩලා විනාශ කරන්න හදන්නේ.
Read Moreඑසේ ගෙවුණ සිව්වැනි දිනය වූ ජන. 27දා රාත්‍රියේ වූහාන් වැසියන් තමන්ගේ නිවාසවල සිට එකට එක්වී සටන ජයගමු යන අදහසින් ’’වූහන් ජයෝ’’ කියමින් ශබ්ද නැගුවා.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ වූහාන් හි ඉදිකරන රෝහලේ පළමු ගොඩනැගිල්ල පැය 16ක් තුළ අවසන් කිරීමට චීනය සමත්ව තිබේ.
Read Moreමේ දිනවල ශ්වසනාබාධ රෝගී තත්ත්වයක් පැතිර යන බවත්, එවැනි රෝගී තත්ත්වලට ලක්ව සිටින පිරිස් හැකි තරම් විවේක ගතයුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
Read Moreරජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවත් මේ වන විට රුපියල් මිලියන පන්සීයක (500) මුදලක් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreකිරි කර්මාන්තකරුවන්ගේ සහ කුකුල් කර්මාන්තකරුවන්ගේ ගැටලු පිලිබද සාකච්ඡා කිරීමට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයට පැමිණි කර්මාන්තකරුවන් පිරිසක් හා අමාත්‍යංශයේ නිලධාරියෙකු අතර උණුසුම් තත්ත්වයක් හටගැනුණා.
Read Moreමව්කිරි ලබාදීම පිළිබඳ සලකා බැලීමේදී ලෝකයේ අංක එක මේ වනවිට හිමිව තිබෙන්නේ ලංකාවට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
Read Moreවතු කම්කරු වැටුප මාර්තු 01 දින සිට ඉහළ දමන්නේ රජය මගින් වතු සමාගම්වලට ලබාදෙන මුදල් නිසා බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
Read Moreආනයනික කිරිපිටි ඉහළම අවධානම් ආහාර කාණ්ඩයට ඇතුළත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreබත්තරමුල්ල දියත උද්‍යානයෙහි නඩත්තු කටයුතු නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරනු ලබයි.
Read Moreභාවිතයට නොගෙන අත්හැර තිබූ දුම්රිය මැදිරි 200 ක් රුපියල් බිලියන 2.3ක වියදමින් නවීකරණය කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
Read Moreත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ලිපිලේඛන හා සංයුක්ත තැටි සහිත පාර්සලයක් අමතක වී දමා ගොස් තිබෙන බවත්, එම සංයුක්ත තැටි හා ලිපිලේඛන මිරිහාන පොලීසියට භාර දී තිබෙන බවත් අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreරන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ගේ දුරකථනයට පැමිණි ඇමතුම් පටිගත කර සංයුක්ත තැටිවල තබා ගැනීම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ රෙදි ගැලවී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඑදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) තැන්පත්කරුවෝ තම තැන්පතු මුදල් ආපසු ලබාගැනීම සඳහා අද (06දා) විරෝධතා පාගමනක නිරත වූහ.
Read Moreගුරු විභාග සමත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී විභාග අසමත් පිරිස් දේශපාලන හේතූන් මත බඳවා ගනිමින් සිටින බවද විරෝධතාවේ නිරත පිරිස් සඳහන් කළේය.
Read Moreමීට අමතරව මත්තල ගුවන්තොටුපල ලබාදීමට විදේශීය ආයෝජකයින් සොයමින් සිටින බවද අද (02 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කලේය.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි වරදවල් සිදුකර තිබෙන බවත්, ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අවධානය යොමුවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඅවාසනාවට රටේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම අඩු වී පෞද්ගලික වාහන භාවිතය ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා මධ්‍යම පාන්තිකයින්ටත් දුම්රිය භාවිතා කළ හැකි බවත්, දුම්රිය සේවය දියුණු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
Read Moreගල් අඟුරු බලාගාර තිබෙන රටවලින් 75%ක් ගල්අඟුරු බලාගාර අඩු කිරීමට තීරණය ගෙන තිබියදී ලංකාව තුළ ගල් අඟුරු බලාගාර සකස් කිරීමට සැලසුම් කර තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
Read Moreසෑම වසරකම දෙසැම්බර් මස 26 වන දිනට යෙදෙන ජාතික සුරක්ෂිත දිනය හේතුවෙන් අද දිනයේද පෙ.ව. 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතනද ඇතුළත්ව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමනාකරණය මධ්‍යස්ථාන පවසයි.
Read Moreජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව මේ මාසයේ සිට 6෴ක බස් ගාස්තු ඉහළ යාමක් තිබුණත් එම මුදල ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව පොදුජන පෞද්ගලික බස් වෘත්තිකයින්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreකොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදිත නියමු යාත්‍රා 02ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට බාර දීම කොළඹ නැව් තටාකාංගනයේදි අද (23දා) උදෑසන සිදු කෙරිණි.
Read Moreවිදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට සුළං බල හා සූර්ය බල විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්‍රකාශ කළහ.
Read Moreවර්තමාන ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හිතවාදීන් දෙදෙනෙක් සෞඛ්‍ය සේවාව කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreරජයට පවරා නොගත් මාලඹේ පෞද්ගලික රෝහලට වර්තමාන ආණ්ඩුවද රුපියල් මිලියන දෙසිය පනහක මුදලක් මේ වනවිට ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.
Read More