දූෂණ ක්‍රියවන්ට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් සේවය ජනතාවට සාධාරණ සේවාවක් විය යුතු බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
Read Moreහිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාස්කු කොමිසමේ, පොලිස් ඒකකය වෙත අද පැමිණ තිබේ.
Read Moreඒ නිසා බය නැතිව ඡන්ද පොළට එන්න. ආපසු යන විටත් අත් පිරිසිදු කරනවා. ඔබ ඡන්ද පොළට වෛරසය ගේන්නෙත් නෑ. ඡන්ද පොළෙන් ගෙන යන්නෙත් නෑ. ඡන්ද පොළේදී මීටරයක දුර තියා ගන්න. හැකියාවක් තිබෙනවා නම් නිල් පාට හෝ කලුපාට පෑනක් ගෙන එන්න. එහෙම නැත්නම් අපි විෂබීජහරණය කළ පෑනක් ගේනවා. ඔබගේ අනන්‍යතාව පෙන්වන ලේඛණ රැගෙන එන්න
Read Moreමෙවර මහ මැතිවරණයට කිසිදු අභියෝගයක් නොමැති බවත්, අභියෝග නොමැති නිසා මැතිවරණය කම්මැල් සහගත බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසිය.
Read Moreරිෂාඩ්ගේ මුදල් පාස්කු ත්රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු තිබෙනවා කියලා පුවතක් තිබෙනවා.මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් මේ මාධ්‍යෙයන් ගෙනල්ලා තියෙන්නේ.
Read Moreදෙකෙන් එකක් බේර ගන්න ඕන. මේ රටේ නීති හැදෙන්න ඕන සිංහලයන්ට අවශ්‍ය පරිදි. මේ රටේ ප්‍රධාන පුරවැසියාගෙන් පටන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අදාළවෙයිද දන්නේ නෑ. හැබැයි මහින්ද මහත්තයා සජිත් ඇතුළු හැම කෙනාම චින්තන ජිහාඩයට ගොදුරු වෙලා ඉවරයි.
Read Moreපේරාදෙණිය පොලිස් වසමේ ගම්පොළ මාර්ගයේ ගෙළිඔය, කරමඩ ප්‍ර දේශයේදී යතුරුපැදියක්, පදිකයෙක්, ත්‍රිරෝද රථයක් හා කාර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි විදුලි භාණ්ඩ අලෙවි කිරිමේ වෙළඳසැලක ගින්නක් හටහෙන තිබේ.
Read Moreඒක දැක්කම මමත් පුදුම වුණා. අගමැතිතුමා එවලෙම අමාත්‍යාංශ ලේකම්ට කථා කරලා කිව්වා මේක නිවැරදි කරන්න කියලා.
Read Moreපිං පෙට්ටිය සොරකම් කළ සැකකරු එම වෙලද සලේ අයකැමිවරියට හඳුන්කුරු පෙට්ටියක්ද අලෙවි කොට යන අයුරුද එම වෙළඳසැලේ සී .සී.ටී.වී. කැමරා පද්ධතියේ දත්ත ගබඩාවේ මනාව සටහන්ව පවතින බවද පොලීසිය කියයි.
Read Moreබුවනෙකබාහු රාජමාලිගය ඩෝසර් කිරීම ගැන දෙපැත්තේ කතා
Read Moreඅඟුලාන පොලිස් ස්ථානයට ප්‍ර දේශවාසීන් ගල් ගැසීමත් සමග ඇතිවූ නොසන්සුන්තාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Read Moreරේගුව රාජ සන්තක කරන මෝටර් රථ රජයේ ආයතන වෙත නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තබේ.
Read Moreගුවන් හමුදාවට භාවිත කළ හෙලිකොප්ටර් 4ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ජාත්‍යන්තර තරගකාරී ලන්දු කැඳවීම් හරහා මෙම හෙලිකොප්ටර් මිලදි ගැනීමට නියමිතය.
Read Moreස්ථීර වශයෙන්ම තමන්ගේ අපේක්ෂකත්වය අහෝසි කිරීමට හැකියාවක් ඇතදැයි දැනගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද මැතිවරණ කොමසාරිස් හමුවට පැමිණ ඇත.
Read More