ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව බස්නාහිර පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය විසින් අද (17දා) පෙරවරුවේ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදුකරන ලදී.
එහිදී ඔවුන් කියා සිටියේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හඳුන්වා දීමට ගිය AIF (Agriculture Information System) ක්‍රමය සඳහා සිය සංගමය විරුද්ධ වීමත් සමග සිය සංගමයේ ලේකම්වරයාව අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඔහුගේ බලය යොදා ස්ථාන මාරු කරවූ බවයි.
එම කරුණ මෙන්ම සිය සංගමයේ නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියකට විරුද්ධව හා තවත් වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අමාත්‍යාංශ ලේකම්වරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔවුහු මෙම උද්ඝෝෂණයේ නිරත වූහ.
සටහන හා ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
Deepal Nirosh Friday, 19 October 2018 08:48 AM
පසුගිය කාලෙ අර ඉංජිනේරුවො දෙන්නෙක් නිරපරාදේ වැඩ තහනම් කරල ගෙදර යවපු පුරුද්දට මේ ලේකම්වරයා හිතාන ඉන්නෙ අනිත් සේවාවල අයටත් ඒ වගේ අත තියන්න පුළුවන් කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd