ළමා හා යොවුන් පිරිස් කියවිමට හුරුකිරිම අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය , පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය එක්ව ළමා හා "යොවුන් සාහිත්‍ය සමුළුව" සංවිධානය කරන ලදි.
මෙහි සමාරම්භක උළෙල අද 5 වන දින අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ පදනම් අයතන පරිශ්‍රයේදි සිදු කෙරිණි.
මෙහි ප්‍රධාන දෙසුම ප්‍රවීණ සාහිත්යෙව්දි ප්‍රණිත් අබේසුන්දර මහතා විසින් සිදු කළේය.
ලේඛක ලේඛිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ.
හෙට දිනයේදිද මෙය ක්‍රියාත්මක වේ.
ඡායාරූප - ඉසුරු පෙරේරා








