රිය අනතුරට ලක්ව මිය ගිය හයසින්ත් විජේරත්න මහත්මිය අදාළ වෑන් රථයේ පසුපස ගමන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට සිදුකර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෑන් රථයේ රියදුරු එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත් කර තිබේ.
ඡායාරූප හැටන් රංජිත් රාජපක්ෂ





