තිලෝගුරු සම්මා සම්බුද්ධ බුදු පියාණන් වහන්සෙගේ උතුම් සම්බුදු තෙමගුල සමර උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. කෙසේ වෙතත් මේ වන විට ලොව පුරා පැතිරී ඇති කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වෙනදා මෙන් වෙසක් සැමරීමට ලාංකිකයන්ට අවස්ථාව නොමැත.
සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසටම වී වෙසක් සමරන ලෙස රජය දැනුම් දී තිබේ. රජයේ උපදෙස්වලට අවනතව ජනතාව වෙසක් සමරන අතර ප්‍රධාන ආගමික සිද්ධස්ථානවල සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණ.
රුවන්වැලි සෑය - රඹෑව මනුල වික්‍රම




පොලොන්නරුව තුෂාර (ගල්විහාරය)



මුතියංගනය (ප්‍රසන්න පද්මසිරි/ප්‍රසාද් රුක්මාල්)


