ADA
www.ada.lk
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද දිනයට යෙදී තිබේ. ලක්වාසීන්ට සුබ අලුත් අවුරුද්දකට ආසිරි පතන අද වෙබ් අඩවිය හැකි තරම් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන ලෙස මෙම අලුත් අවුරුද්දේදී ඉල්ලීමක් කරන්නෙමු.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
Kumar Wednesday, 08 April 2020 09:19 PM
මොන අලුත් අවුරුද්දක්ද රටවටේම අස්නිපකරයෝ ඉන්න අවස්ථාවෙ. නැකත් වලට නේද පසුගිය අවුරුද්දත් පටගත්තෙ. ඔයගොල්ලන් කැමති ජනාධිපති පත්වුණා එක හැරුනවිට වෙන යහපත් දෙයක් සිදුවෙලා තිබෙනවද. ඔය නැකත් කියන දෙයින් වැඩක් තිබෙනවද?
Reply : 1 0
ගමරාල Saturday, 11 April 2020 07:06 AM
මෙම නැකැත් ලංකාවේ සියළු ප්‍රදේශවලට නෙවෙනස්ව භාවිතාකල හැකිළු.නැකැත් සකස්කරන්නේ සූර්යයාගේ ගමන් අනුව කියලයි මම නම් අහල තියෙන්නේ එය එසේනම් ලංකාවේ සියළුම පෙදෙස්වලට එකම වේලාවේ හිරු උදාවිය යුතුය.නමුත් එහෙම නොවෙද්දී සෑම තැනකටම එකම නැකතක් ගැනීමේ පදනම කුමක්දැයි පහදා දෙනු මැනවි.
Reply : 0 2
P.Jayhunarachchi. Thursday, 09 April 2020 07:06 AM
මගේ ගරු ප්‍රණාමය සබැ කලාකරුවනට !!!
Reply : 0 6
ලසන්ත Monday, 13 April 2020 07:13 AM
ලබාදී ඇත්තේ ලංකාවේ සියළු පෙදෙස්වලට එකසේ භාවිතාකල හැකි නැකත්වේ.සාමාන්‍ය යෙන් නැකතක් සකස් කරනුයේ හිරුගේ හා සදුගේ ගමන් අනුව කියලයි කියනනේ එසේ නම් සෑම ස්ථානයකටම හිරු උදාව එකම වේලාවට සිදුවිය නොහැක.සෑම දේශාංසකයක් පසුකිරීමට විනාඩි 4 ක් ගතවේය යන්න පිලිගැනීමයි මට මතක හැටියට අපේ රට තියෙන්නෙ නැගෙනහිර දේශාංශක 79 ත් 82 ත්අතරයි..ඇත්තටම මම නොදන්නා නිසා අහන්නේ කරුණාකර මෙය ඇත්තටම නැකතකට වැඩ කිරීමක්ද නැත්නම් පැරණි චාරිත්‍රයක් ඉටුකිරීමක්ද පහදා දෙන්න
Reply : 0 0
මනෝජ් Monday, 13 April 2020 11:12 AM
ඔය නැකත් සීට්ටුව හීනියට රෝල් කරලා කැමති දෙයක් කරගන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd