ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
ජායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
දින පණස් එකකින් අනතුරුව කොන්දේසි සහිතව නැවත සිය ගමනාගමන කටයුතු ආරම්භ කළ කොළඹ නගරය ඊයේ අපට දැකගත හැකිවූයේ මෙලෙසයි. මෙහිදී දුම්රිය ස්ථාන හා ඒ අවට සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත කරනු වස් ශ්‍රී ලංකා යුද හමුදාව ඉතා කඩිසරව කටයුතු කරන ආකාරය අපට දැකගත හැකි වූ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන මගීන්ද ඔවුන් දැඩි පරීක්ෂාවකට ලක් කරන ආකාරය අපගේ කැමරා කාචයට හසුවිය.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd