ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
තමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් ඥානසාර හිමියන් රැවුල වැවීමට තීරණය කර තිබේ. උන්වහන්සේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීමට අද (25දා) බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වැඩමකරවනු ලැබූහ.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
මුස්ලිම්වරුන්ගෙන් කතෝලිකයන්ට ආචාර්යක් ලෙස මව්ලවි වරයෙක් කාදිනල් හිමිපාණන් සිප වැලඳගනියි
Champa Tuesday, 25 September 2018 04:12 PM
ඥානසාර හාමුදුරුවන්ගේ සිර දඬුවම අහෝසි කරන්න ජනාධිපතිතුමාට පුළුවන්. ඒ කියන්නේ නිවැරදි කාරය කියන එක නෙමේ. රට වෙනුවෙන් වුනත් උසාවිය ඇතුලේ කෑගැසීම වැරදියි. ඒක උසාවියට කරපු අගෞරවයක්. නමුත් සිර දඬුවම අහෝසි කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ commutation කියලා. මහා ලොකුවට ත්රස්තවාදීන්ට පොදු සමාවක් දෙන්න කතා කරන ආණ්ඩුවට බැහැ ඥානසාර හාමුදුරුවෝ වෙනුවෙන් ඊට වඩා ඉතා සුළු දෙයක් කරන්න. දැන් අර හරිම ඉහල පෙලේ නීතිඥයෙක් සහ ඇමති කෙනෙක් උසාවිය පටන් ගන්න කොට නැගිට්ටේ නැත්තේ. කෝ එයාට උසාවිය දඬුවමක් දුන්නද? ඒකත් උසාවියට අපහාස කිරීමක්. නීතිය දන්නා කෙනෙක් කරන වැරැද්ද නීතිය නොදන්නා කෙනෙක් කරන වැරැද්දට වඩා බරපතලයි. සුගන්තිකා උසාවියට නොගැලපෙන ඇඳුමක් ඇන්දලු. දඬුවම් නැහැ. ඒ මොකොද කිව්වා නම් නීතිඥවරියක් නිසා. යාපනේ නීතිඥවරියක් බුදු රුව තියෙන සාරියක් උසාවියට ඇඳන් ආව. දඬුවම් නැහැ. ඒ මොකොද කිව්වා නම් ඇය නීතිඥවරියක් නිසා. හැබැයි උසාවිය ඥානසාර හාමුදුරුවන්ට පොතෙන් පිට ගිහින් දරුණු දඬුවමක් දුන්න. සාමාන්‍ය පුරවැසියන්ට එක නීතියක්. නීතිඥවරයන්ට එක නීතියක්. හැබැයි උසාවිය අපක්ෂපාතලු. හාමුදුරුවන්ගේ දඬුවම අහෝසි කල යුතුයි.
Reply : 819 831
Deepal Nirosh Thursday, 27 September 2018 09:10 AM
පූජ්‍ය ඥානසාර හිමිට සමාව දුන්නොත් දැන් කෑගහන අනිකුත් හාමුදුරුවරුත් ඒක ආදර්ශයට ගන්නවා මිසක පාඩමක් ඉගෙන ගන්නෙ නැහැ. ඒ නිසා ගරු ජනාධිපතිතුමා එවැනි තීරණයකට එළඹෙන එකක් නැහැ. ආණ්වුවේ ගමනට එරෙහිව ඊයෙ පෙරේදා ප්‍රකාශයක් කරපු ගරු කාදිනත් හිමිපාණන්ටත් මේක හොඳ පාඩමක්. එම නිසා කිසිසේත් සමාව දීම නොකළ යුත්තක්.
Reply : 27 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd