සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වන ශ්රී ලංකාවේ රංගන හේරත් සිය අවසන් ටෙස්ට් තරගයට අද ගාල්ලේදී එක්වීය. ගාලු ක්රිකට් පිටියෙන් ටෙස්ට් ක්රීඩාව ආරම්භ කළ හේරත් ගාලු පිටියෙන්ම ටෙස්ට් ක්රීඩාවට සමුගැනීමට තීරණය කර තිබේ. ඔහු අවසන් ටෙස්ට් තරගයට එක්වන විට ක්රීඩකයන් ඔහුට ආචාර දැක්වීමටත් කටයුතු කළේය.



