පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවැනි දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ඊට පෙර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඇය ඉදිරිපත් වූවාය.
මෙම නිලධාරිනියගෙන් ඊයේ දිනයේද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කටයුතු කළේය.
ඇයට එළැඹෙන 12 දා තෙක් රටින් පිටවීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක්ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබේ.
ස්විස් තානාපති සේවිකාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පිටව ගිය අයුරු..
ඡායාරූප ශමීර රාජපක්ෂ




