දිවයිනේ සොදුරුතම සංචාරක ගමනාන්තයක් වන ඇල්ල සංචාරක කලාපය මේ දිනවල විදේශීය හා දේශීය සංචාකරයන්ගෙන් පිරි පවති .
පසුගිය කාලයේ අඩාල වු සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට පත් වි ඇතැයි ප්රදේශවාසීහු පවසති. එළඹි දින තුනේ රජයේ නිවාඩුවත් සමග දේශීය සංචාරකයන්ද දහස් ගණනින් ඇල්ලට පැමිණ තිබේ.
බදුල්ල - පාලිත ආරියවංශ


