ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථී විශිෂ්ටයින් ඇගයෙන ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප - 2018 සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17දා) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.
සාහිත්‍ය, කලා සහ සන්නිවේදන යන ක්ෂේත්රවලින් විශිෂ්ටතා දැක්වූවන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර නායක හිමිපාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි ආදී විද්‍යාර්ථීන් 40 දෙනෙක් ජනාධිපතිවරයා අතින් ගෞරව සම්මාන ලැබීය.
තෙවන වතාවටත් පැවති මෙම සම්මාන උලෙළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ තිබිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, එම විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය, ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ, පා.ම බන්දුල ගුණවර්ධන යන මහත්වරු ඇතුළු ආදී විද්‍යාර්ථීන් රසක් මීට එක්ව සිටියහ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd