ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
රජරට හා අග්නිදිග විශ්වවිද්‍යාලයේ පවතින පරිපාලන ගැටලු හා ශිෂ්‍ය මර්දනය නවතා දමන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද (31දා) විරෝදතා ව්‍යාපාරයක නිරතවිය.
වෝඩ් ප්‍රදේශ මාර්ගය පැය 03කට අධික කාලයක් අවහිර කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි.
මෙහිදී අගුලුලා තිබූ විශ්වවිද්‍යාල කොමිසමේ ප්‍රධාන දොරටුවේ අගුල කඩා දමා එය විවෘත කිරීමටත් ශිෂ්‍යයන් කටයුතු කළේය.
ගැටලු විසඳන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමටද ශිෂ්‍යයන් මෙහිදී කටයුතු කළේය.
ඉන්දික හේවාවිතාරණ/ ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
why Wednesday, 31 October 2018 07:47 PM
New Police from the New Government . See the difference , Feel the difference
Reply : 0 0
edman Saturday, 03 November 2018 09:57 AM
නාන කට්ටිය පෝලිමේ එන්න.
edman Saturday, 03 November 2018 10:02 AM
අපේ පොලිසිය දෙන් කොච්චර දියුණුද හොඳද,nann නෙතුව ගඳ gagaha හිටිය උන් නාවල karala ගන්නවා එකම එතිනේ.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd