ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
ඉහළ දමා තිබෙන විවෘත විශ්වවිද්‍යාල පාඨමාලා ගාස්තු වහාම පහත දැමිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා ඒකාබද්ධ වී ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාර අඛණ්ඩව සිදු කරන බවත් විවෘත විශ්වවිද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
විවෘත විශ්වවිද්‍යාලය තුළ සිදු කරන ශිෂ්‍ය මර්දනය නවතා දමන ලෙස, ඉහළ දැමූ පාඨමාලා ගාස්තු පහත දමන ලෙස, පාඨමාලාවල ප්‍රමිතිය බාල කිරීමට ගන්නා උත්සාහය නවතා දමන ලෙස ඉල්ලා හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
නාවල පිහිටි විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට පාගමනින් පැමිණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ අතර, පසුව ඔවුහු රැගෙන ආ මිනීපෙට්ටිය සහ මල්වඩම ප්‍රතිපාදන කොමිසම් භූමියට විසි කර දැමීමට කටයුතු කළහ.
ඡායාරූප ශමිර රාජපක්ෂ
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
Don Thursday, 28 June 2018 07:57 AM
Open University system is a big JOKE in Sri Lanka
Reply : 0 0
supun Thursday, 28 June 2018 02:24 PM
මේකේ නීති උපාධියක් කියල එකක් තියෙනවා. මිරිඟුවක් වගේ... දුප්පත් මනුස්සයන්ගේ සල්ලි ගසා කන හොර ගුහාවක්..... හැමදාම සිසුන්ව අසමත් කරල සල්ලි හොයනවා.... වහාම මේක ගැන පරීක්ෂණයක් ඕන.....
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd