ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව විල්පත්තු වනෝද්‍යානයේ පැළ සිටුවීම වෙනුවෙන් පැළ බෙදාදීමක් අද (14දා) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී සිදුවිය. සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය විසින් මෙම පැළ බෙදාදීම සිදුවිය.
ඒ්ෂාන් ප්‍රනාන්දු
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
සමන් Monday, 18 February 2019 07:28 AM
මුඵ රටම මුලානරමින් සිදුකරන මෙම උත්සාහය සැබැවින්ම සිදුවිය යුත්තේ විල්පත්තු වනාන්තරයේ නැගෙනහිර මායිම දිගේ තන්ත්රිමලේ සිට කුකුල් කටුව යන ප්‍රදේශය දක්වා ප්රදේශයේය. හේතුව විල්පත්තුවට සාධාරණයක් ඉටුතරන්නේ නම් මහාම මහා විනාශය සිදුවී ඇත්තේ එම විල්පත්තු වනාන්තරයේ නැගෙනහිර සීමාව දිගේය. කිසිවෙකුත් නොබලන එම ප්‍රදේශය මෙම කාර්යයට ඉතාමත් සුදුසු ප්රදේශයයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd