‘වහබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ යන මැයෙන් සංවිධානය කර ඇති ජනතා ව්‍යාපාර රැළියක් අද (04දා) පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදී පැවැත්වීය.
මහා සංඝරත්නය පෙරදැරි කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීන් කිහිපදෙනෙකුගේ සහ කලාකරුවන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම රැළිය පැවැත්විණ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු





