මේ දවස්වල ලංකාවේ ජනප්රියම පුද්ගලයා කවුද කියලා ඇහුවොත් පක්ෂ පාට භේදයක් නොමැතිව සියලු දෙනාම කියයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය කියලා. දැන් මැ් නොවුණත් තාමත් මැ් ලෙස හඳුන්වන මහින්ද දේශප්රිය පෙරේදා(02දා) පැවති ක්රිකට් ආයතනයේ සම්මාන රාත්රියට එක්වුණා.
ක්රිකට්වලට බොහොම කැමති මැ් ක්රිකට් ක්රීඩකයන් සහ ක්රීඩිකාවන් අතර කොතරම් ජනප්රියද කියලා ඔහු දැනගන්නත් ඇත්තේ එදා වෙන්න ඇති. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් මැ් සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.
ඡායාරූප අසාම් අමීන්ගේ ට්විටර් ගිණුම



