ඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන් තොටුපොළින් පිටත්වූ ලයන් එයාර් ගුවන් යානය අනතුරට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
ගුවන් යානයේ පුද්ගලයන් 188ක් ගමන් කර ඇති අතර කිසිවෙක් හෝ ජීවිත්ව සිටීදැයි සැකයක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද අලුයම 6.20ට ගුවන් යානය ජකර්තා ගුවන් තොටුපොළින් ගුවන් ගතවී විනාඩි කිහිපයකින් එහි සන්නිවේදනය බිඳ වැටී ඇත.



