ADA
www.ada.lk
2025 ජනවාරි මස 22 වන බදාදා
තම ජීවතයන් අනතුරේ දමා ගනිමින් ශ්‍රී ලංකාවේ ඡායාරූප ලබාගත් පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපණයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබේ.
පෘතුග්‍රීසි ජාතික යුවළක් වන රඛායෙන් හා මිගුයෙල් මෙසේ විවේචනයට ලක්ව ඇති යුවළයි. ශ්‍රී ලංකාවේ දුම්රියක ඔවුන් සිදුකළ ගමනකදී එක් අවස්ථාවක පෙම්වතිය දුම්රියෙන් පිටතට පෙම්වතා දුම්රියේ ඇතුළත සිටිමිනුත් සිප ගන්නා ඡායාරූපයක් මේ විවේචන සඳහා හේතු වී තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව ප්‍රතිචාර දක්වන යුවළ සඳහන් කරන්නේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේදී දුම්රිය ඉතාමත් මන්දගාමීව ධාවනය වූ බවයි.
popular news
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
පසුගිය ආණ්ඩුව ගත් තවත් තීන්දුවක් මාලිමා ආණ්ඩුව අවලංගු කරයි
කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දෙන පන්සලේ දන්සල
anura polishpathi Friday, 01 March 2019 03:46 PM
අපි මේ දෙන්නටම අවවාද කරනවා නමුත් පියවර ගත යුත්තේ දුම්රිය නියමක වරයා ඔහු නිදි වගේ
Reply : 0 0
මුණසිංහ Friday, 01 March 2019 09:10 PM
දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම මෙන්ම අනතුරුදායි ලෙස ගමන් කිරිම දඩුවම් ලැබිය හැකි වරදක්. ඇයි මේ දෙන්නට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි?
Kumar Saturday, 02 March 2019 12:54 AM
මෝඩයෝ නැත්තේ මොනරටේද? ඒ රටේ ඔහොම එල්ලිලා යන්න බෑ. සියලුම දොරජනෙල් වහල තිබෙන්නේ.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd