ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් යටතේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත මාලි රාජ්ජය බලා යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්විමට නියමිතය.
එහි 1 වැනි කණ්ඩායම මැයි මස 23 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මාලි රාජ්‍යය බලා පිටත්ව යන ලදී.
ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම් මධ්‍යයේ නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 90 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.
රට තුළ උද්ගතව පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයන මොහොතක තමන් දිනාදුන් දේශය වෙනුවෙන් හැකි උපරිමයෙන් සේවය කිරීමට කැපවී සිටින වීරෝදාර රණවිරුවන්ගේ මෙම ප්රයත්නය වනුයේ ඒ වෙනුවෙන් යම් තරමකින් හෝ තම දායකත්වය ලබාදීමයි.
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
දළඳා මාළිගාවේ නිලමේ මේ වන විට වසර 20ක් ධූරයේ
හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්ට බරපතල වැඩ සහිත අවුරුදු 16ක සිරදඬුවම්
ජපානය මහා භූකම්පනයක් ගැන අනතුරු අඟවයි
ඉෂාරා සෙව්වන්දි සොයා අපුර හෝටලයක් පීරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd