ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 25 වන සඳුදා
ජාතික සමගිය ඇති කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා හා නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය අද (22දා) දින සංදේශයක් භාරදීමට කටයුතු කළේය.
සන්දේශය භාරදීමට පෙර මහා සංඝරත්නය හා ගිහි පිරිස් නිදහස් චත්‍රරස්‍රය අබියසදී සත්‍ය ක්‍රියාවක නිරත වූ අතර, පසුව ගාලුමුවදොර පිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් වැඩමකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම සන්දේශය භාරදීම සිදුවිය.
ඡායාරූප - ෂමීර රාජපක්ෂ
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
අත්අඩංගුවට ගත් හරීන් ප්‍රනාන්දුට අධිකරණ දුන් තීන්දුව මෙන්න
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
ඇමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ලංකාවේ ගරු සේවකයකට එන මහාචාර්යවරයා
Champa Wednesday, 22 May 2019 05:53 PM
කොන්දක් නැති පාලකයන්ට කොන්දක් දෙන්න පුලුවන්ද? මේ ගොල්ලෝ බලයට ආවේ දෙමල මුස්ලිම් ජාතිවාදී දේශපාලකයන්ට දහසක් පොරොන්දු දීල. කලින් ආණ්ඩුත් එහෙමයි. ඔය ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ සරල ක්‍රමයක්. ලංකාවේ ඊළඟ ජනාධිපති තෝරන්න ඕනේ තනිකරම සිංහල චන්ද වලින්. රටේ ජනගහනයෙන් 75%ක් වෙලත් තමන්ගේ නායකයා තමන්ගේ චන්දෙන් තෝරාගන්න බැරිනම් අපි බහුතරය වෙලා මොටද? හැම චන්දෙකදිම සිංහලය සුළු ජාතිය වෙලා දෙමල මුස්ලිම් මහ ජාතිය වෙනවා. සිංහල දේශපාලකයෝ චන්දෙ කාලේදී බල ලෝභය වෙනුවෙන් තරඟෙට දෙමල මුස්ලිම් අන්තවාදී දේශපාලකයෝ පස්සේ යනව. සිංහලයෙක් ඉල්ලුවොත් මුකුත් දෙන්න බැහැ. හැබැයි දෙමල මුස්ලිම්ට ඉල්ලනවටත් වඩා දෙනවා. දැන් මිනිස්සු පක්ෂ පාට වලට බෙදිලා ඉඳල වැඩක් නැහැ. ඒ මොකොද කිව්වා නම් පාර්ලිමේන්තුව දූෂිත නිසා. පහුගිය මාසෙක කාලේ ඉඳන් රට පුරා අල්ලගන්න අවිආයුධ කඩු පිහි බෝම්බ හමුදා ඇඳුම් සිවුරු විතරක්ද අති නවීන සම්බැරීන් මේ ඔක්කොම වලින් කියන්නේ මහා සිංහල සංහාරයක් කරන්න ලැස්ති වෙලා ඉඳල තියෙනව කියන එක. ඊළඟ ජනාධිපතිවරණයේදී සිංහලයෝ එකා වගේ එකතු වෙලා එක මිනිහෙක් විතරක් ජනාධිපතිවරණෙට ඉදිරිපත් කලේ නැත්නම් අපේ අතින් රාජ්‍ය බලය ගිලිහෙනව.
Reply : 0 0
dayan Wednesday, 22 May 2019 06:18 PM
නහි වේරේන වේරානි.
Kumar Wednesday, 22 May 2019 07:22 PM
ලංකාවේ ස්වාමින්වහන්සේලා ඉල්ලන හැමදෙයම කරන එක අපහසුයි. ලකාවේ වැඩිපුර බලයක් තිබෙන්නෙ සාමාන්‍ය චන්ද දයකයන්ටයි. ඒ අයට එම තීරණ ගන්න අවස්ථාවක් ලැබුනොත් තමා හොඳ. සෑම දෙයකටම මුහුණ දෙන්නෙ මහජනයානෙ.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd