ADA
www.ada.lk
2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු කතානායක චමල් රාජපක්ෂ යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට පැමිණියහ.
මෙහිදී ඒකාබද්ධ විපක්ෂයට සහාය පළකරන සියලුම හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමජිකත්වය ලබාගැනීමටත් අද කටයුතු කළේය.
මහින්ද, ගෝඨාභය හා බැසිල් යන මහත්වරුන් වෙනුවෙන් ඉදිරිපෙළ අසුන් පනවා තිබූ අතර චමල් රාජපක්ෂ මහතා පසුපස අසුනක අසුන්ගෙන සිටියේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
රනිල් ඉන්නේ තමන්ගේම ගෙදර, හේමා ප්‍රේමදාස හා ගෝඨා නිල නිවෙස්වලින් ගිහින්
පසුගිය ආණ්ඩුව ගත් තවත් තීන්දුවක් මාලිමා ආණ්ඩුව අවලංගු කරයි
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
Ruwan Wednesday, 04 July 2018 02:07 PM
පක්ෂයේ හැටි මේකෙන්ම කියන්න පුළුවන්. රාජපක්ෂගෙන් පිට කොන්දක් තියෙන කිසිම කෙනෙක් මෙතන නැහැ. ප්‍රතිපත්තියක් විදියට කොන්දක් නැති පිරිස පමණක් සහබාගි කරවා ගැනීම මහින්දගේ පෙර සිටම සිරිතය. පවුල් වාදයට පාර කපා ගැනීමට කරන මේ දේවල් පරාජය කිරීමට සියලුදෙනාම මීළඟ වාරය එනතුරු මග බලාගෙන සිටිමු.
Reply : 2 18
Champa Wednesday, 04 July 2018 04:49 PM
එල එල. ඔක්කොම රාජපක්ෂවරු එක බාස්කට් එකේ ඉන්න එක හොඳයි. මේ රට අයිති රාජපක්ෂවරුන්ට විතරයි කියලා තමයි රාජපක්ෂ මහත්වරු හිතා ඉන්නේ. එහෙම නෙමෙයි කියලා පෙන්නන්න කරන්න තියෙන්නේ රාජපක්ෂවරු ටික බාස්කට් එක පිටින්ම වීසි කරන එක. බැහැ කියලද හිතන්නේ? හැමෝම දන්නවා පුළුවන් කියලා. හැමෝම හිතනවා ඇයි මොකොද මේ රට රාජපක්ෂලාට ගිය රටද කියලා. මහින්දට ආදරෙයි කියල රාජපක්ෂලටම චන්දෙ දෙන්න මිනිස්සු බැඳිලා නැහැ. එහෙම හිතනවා නම් ඒක මිනිස්සුන්ගේ හොඳ හිත අවභාවිතා කිරීමක්. හැමෝටම තියෙන්නේ බයක්. ගෝඨාභය වේලාසනම පටන් ගත්තේ තමන්ගේ නඩු ටික වීසි කරලා දාගන්න. දැනටම ගෝඨාභයට බය වෙලා තියෙන බව පේනවා සමහරුන් හැසිරෙන විදියට. ගෝඨාභය අනිවාර්යයන්ම පරදිනවා. රටේ ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නෙමෙයි. රටෙන් බාගයක් කෙලින්ම රාජපක්ෂලාට විරුද්ධයි. මහින්දට කැමති මිනිස්සුන්ගේනුත් භාගයක් ගෝඨාභයට විරුද්ධයි. ඒ චන්ද ගෙදර ඉඳියි. රාජපක්ෂ මහත්වරු හිතන් ඉන්නවනම් ඒගොල්ලන්ට විරුද්ධව චන්දෙට ඉල්ලන්න වෙන මිනිස්සු නැහැ කියලා ඒක වැරදියි කියලා ජනාධිපතිවරනේදී තේරෙයි. ඉතාම කෙටියෙන් කියන්න තියෙන්නේ භීෂණය මර්දනය ඥාති සංග්‍රහය ආපහු පරදිනවා කියන ඒක.
Reply : 12 52
Champa Wednesday, 04 July 2018 05:47 PM
බැලූ බැල්මටම පින්තූරු වල අස්වාභාවික ගතියක් තියෙනව. හිනා වෙලා ඉන්නේ කැප්ටනුයි වෙන්න-කැප්ටනුයි විතරයි. සාමාන්‍යයෙන් මහින්ද ඉන්න තැන්වල මිනිස්සුන්ගේ මූණු හරිම ප්‍රීතිමත්. හරිම උද්යෝගිමත්. බලයේ ඉන්න කොට බලය නැති කොට කියලා නැහැ මහින්ද ළඟ ඉන්න කොට, දකින කොට, මිනිස්සුන්ගේ මූණු බලා ඉන්දැත්දී එලිය වැටෙනවා. මිනිස්සුන් ඉන්නේ නිකම් හරියට දැක්කත් බඩ පිරුන වගේ. හරියට කප් රුක පහල වුනා වගේ. රාජපක්ෂ පවුලේ තියෙන වෙනස ඒක. මහින්ද හරිම උණුසුම් හදවතක් තියෙන කෙනෙක්. මිනිස්සුන්ට ඒක එකපාරටම හදවතට ඇඟට දැනෙනවා. අනිත් රාජපක්ෂවරු ගාව ඒක නැහැ. They are cold-hearted and detached.
Reply : 28 21
chathuri Sunday, 08 July 2018 08:57 PM
මහා කට්ටදියයි කපු මතත්තය්යි අවතේව කාරයොයි. විතරයි සාස්තර අහන්න. කවුරුත්. ඇවිල්ල. නැහැ. බුද්දගේමේ රටක්. නිසා. මරණ. දණ්ඩනය. නැහැ නමුත් මේ කට්ටිය. මරණ වෙලාවේ මිනිසුන්ව. ලංකාවේ ආගම. මුස්ලිම්ද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd