ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
රජරට විශ්වවිද්‍යාල සිසුන්ගේ ශිෂ්‍ය සුබ සාධන කටයුතු විධිමත් කරන ලෙස ඉල්ලමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් අද කොළඹදී විරෝධතාවක් පැවැත්විය. එම විරෝධතාව හේතුවෙන් කොළඹ නගර සභාව ආසන්නයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය විය. පසුව ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඉදිරිපිටට ගොස් විරෝධතාවක නිරත්විය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd