ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 07 වන සඳුදා
පසුගිය කාලයේ පැවැති දින 51 මෛත්‍රී-මහින්ද රජයට එක්වන ලෙස තමන්ට අල්ලස් දීමට උත්සාහ කළ අවස්ථාවල සියලු සාක්ෂි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (02දා) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එම දිනවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු තමන්ට කතා කළ සියලු දෙනාගේ හඬපට, ලේඛන ඇතුළු තොරතුරු අල්ලස් කොමිසමට භාරදුන් බවයි.
මුදල්වලට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට උත්සාහ කළ සියලු දෙනාට නීතියෙන් දඬුවම් ලබාදෙන්නැයි අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටි බවද හෙතෙම පවසා සිටියේය.
මෙම අවස්ථාවට සුජීව සේනසිංහ, ආශු මාරසිංහ, විජේපාල හෙට්ටිආරච්චි, මුජිබර් රහුමාන්, හේෂා විතානගේ, චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්ව සිටියහ.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
ලොහාන්ගෙන් ආණ්ඩුවට සද්දයක් - නෝනට අත තිබ්බොත් බලාගෙනයි
මාලිමාවේ මන්ත්‍රී කෝසල අභාවප්‍රාප්ත වෙයි
දැරියකට මරු කැඳවීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පළා යයි
වැලිකඩ ඕඅයිසී ධුරයෙන් ඉවතට
ට්‍රම්ප්ගෙන් ශ්‍රි ලංකාවට සියයට 44ක බද්දක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග මත්පැන් පාටි දැමූ ක්‍රයිම් ඕ අයි සි ගේ හා පි සි ගේ වැඩ තහනම්
Bandula. Wednesday, 02 January 2019 03:48 PM
2019 ජනවාරි අලුත්ම නාට්ටිය වත්ද මේ? නරකද දැන්වත් මේ නාඩගම් නොකර වැඩ පටන් ගත්තොත් පහුගිය වසර 3 වගේ නොවී?
Reply : 0 62
Lal Thursday, 03 January 2019 12:40 PM
කොමිස් කාක්කෝ දැන් හොර උපාසකවරු වෙන්න හදනවා.
Reply : 1 57
ගමගේ Friday, 04 January 2019 06:07 AM
මමයි මගේ පුතයි වතුර ගෙනයන්නේ පාරේ තියෙන හිස් වොඩ්ක බෝතල්වල ... එකෙන් පෙනේනේවනේ මගේ පව්ලේ හැමෝම කොච්චර රටට පරිසරයට ආදරයද කියල ... රුපියල්මිලියන 500 deal එකට නම් මම ඇත්තටම බය උනා මනුස්සයෝ ... මොකද එක ගත්තනම් මම අද ජරපස්ස ලග ගදගහගහ ඉන්න වෙනවනේ ... අනුනවයෙන් පෙර පොඩි පිනකට මෙ සැරේ නම් බේරුනේ ඔයි ....
Reply : 1 39
Deepal Nirosh Friday, 04 January 2019 02:11 PM
ඇමතිකමක් ගන්න මෙහෙමවත් ට්‍රයි එකක් දීල බලමු. වෙන මොනා කරන්න ද?
Reply : 1 23
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd