ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 26 වන බදාදා
ගෙන ඒමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හකුළාගන්නා ලෙස බල කරමින් සහ සරසවි අඩපණ කිරීමට ආණ්ඩුව ගෙනයන කුමන්ත්රණකාරී වැඩපිළිවෙළට එරෙහිව අද (25දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හා විරෝධතා රුලියක් පවත්වනු ලැබිණි.
විරෝධතා පාගමන කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වී පිටකොටුව බස්නැවතුම්පොළ දක්වා ගමන් කළේය.
ඉන්පසුව එම ස්ථානයේදී විරෝධතා රුලිය පැවැත්වීමට කටයුතු කෙරිණි.
මෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරැ සඳහන් කළේ සිසු අරගල සහ පොදු මහත් ජනතාවගේ අරගල මර්දනය කිරීමට ප්රතිත්රස්තපනතක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවයි.
ඡායාරූප - ශමිර රාජපක්ෂ
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
පාන් අනුර අල්ලයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
එළිමහන් සංගීත ප්‍රසංගවල සීමාවලට කොළ එලි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd